Pages

වැස්ස වලහක දෙවියන් ආශිර්වාද කළ අසිරිමත් මොහොත

Monday, April 11, 2011

2 comments:

  1. අතීතයෙහි නන්ද නම් රහතන් වහන්සේ නමක්‌ භාරතයෙන් ලංකාවට වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්‍රී දන්තධාතුන් වහන්සේ නමක්‌, අරිට්‌ඨ නම් මහරහතන් වහන්සේ නමක්‌ විසින් පූජෝපහාර පුදකරමින් තමන් භාරයේ තබාගෙන ඇත. අරිට්‌ඨ රහතන්වහන්සේගෙන් අනතුරුව එහි භාරකාරත්වය අතිනත යමින් අවසානයේදී මිහිඳු රහත් හිමිගේ භාරකාරත්වය යටතට පත්විය.

    ගිරිඅබා රජු අතින් නව චෛත්‍යයෙහි නිදන්ගත වන්නේ මෙලෙස රහතන් වහන්සේලා භාරයේ ආරක්‍ෂාවුනු සව_ඥධාතූන් වහන්සේමය. ගිරිඅභය රජතුමන් සෝමපුරයේ ඉදිකරවූ චෛත්‍යය "සෝමාවතී චෛත්‍යය" රාජයන් බවට පත්විය. අනුරාධපුර ස්‌වÒමාලි චෛත්‍ය රාජයන් මෙන්, බුබ්බුලාකාර හැඩයෙන් යුතුව රියන් හැටක්‌ උස්‌වන ලෙසින් සෝමාවතී චෛත්‍යය ඉදිකර ඇත.

    බුදුරජානන් වහන්සේනමකගේ ආස්ඩර්්‍ය නොදන්න හිස් පුරැශයන් මේ ලොකයේ නැතුවා නොවේ ඒ වගේ හිස් පුරැශයන් විසින් සිදුකරන ලබන දේ පුස්සක්මයි මේ ලොකයට අවැඩක් මයි. සිල්වත් ස්වාමින්වහන්සෙලාට සිදුකරනු ලබන අපහස නිසා මරනින් මතු නිරයේ උපත කැමති විය යුතුය.

  1. http://suranjasampath.blogspot.com/2011/04/blog-post_12.html

Post a Comment

 
අපේ කාලයේ ධර්මයේ හැසිරීම © 2011 | Designed by Bingo Cash, in collaboration with Modern Warfare 3, VPS Hosting and Compare Web Hosting