tag:blogger.com,1999:blog-18292477899827070262024-03-21T18:18:46.467-07:00අපේ කාලයේ ධර්මයේ හැසිරීමPresentday beheviour in accordance to DhammaPresentday beheviour in accordance to Dhammahttp://www.blogger.com/profile/02566320550548843855noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1829247789982707026.post-9439497976493338692011-05-21T09:58:00.001-07:002011-05-21T09:58:55.550-07:00රතන සූත්‍රය
විශාලා මහ නුවර තුන් බියක් ඇති විය. ෂඩ් ශාස්තෘවරුන් පැමිණ විවිධ පුද පූජා යාග හෝම පැවැත්වුවද වෙනසක් ඇති නොවීය.
මේ තුන් බිය නැති කිරීමට ලෝක නාථ තථාගත සම්බුදු රජාණන් වහන්සේට හැකි වෙතැයි සිතූ රජ උන්වහන්සේගෙන් මේ බව විමසුවේය.
මිනිසුන්ගේ මනස අයහපත් බැවින් මෙවැනි දේ සිදු වන නිසාවෙන් මනස යහපත් කරගන්නේ නම් යහපති යැයි දෙසූ බුදුන් ඒ සඳහ මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්න යැයි උපදෙස් වදාරා රතන සූත්‍ර දේශනාව දෙසූ සේක.
ඉතින් මේ රතන සූත්‍රයේ ඇති දේ පිලිපැද බුදු, දම්, සඟ මගෙහි ගොස් සිත් සතන් සුවපත් කරගත්තා.
සුවපත් වූ සිත් ඇති තැන මොන තුන් බියක්ද? සියළු බිය නැති වී ගියා
රතන සූත්‍රයේදී බුදුන් දෙසුයේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵල වලට බුදු, දම්, සඟ මග ඔස්සේ පැමිණි කෙනා හට කිසිම බියක් ඇති නොවේය, බිය දුරු වේය යන්නයි.
රතන සූත්‍රයේ 'භූතානි' කීවේ යක්කුන්ට නොව සතර මහ භූතයන්ගෙන් සැදුම් ලත් මේ කයටය. නිති පතා පුදන මේ කයට අපි ආහාර පාන දී රැක බලා ගත්තත් සැක, බිය, දුක මේ කය තුලින්ම ඇති වේ.
මේ තුන් බිය නැති කිරීමට නම් මේ කය අභිනන්දනය නොකොට එහි විපාක දැක ධර්ම මාර්ගයේ ගොස් සුවපත් කරගන්න කියල තමයි දෙසුවේ.
මේක නොදත් අපේ බෞද්ධයා රතන සූත්‍රය ජප කර වතුර කර ඔහේ ඉහ ඉහ යති.
සූත්‍රය තේරුම් කරගත නොහැකි කල්හි බුද්ධඝෝෂ අට්ඨ කථා එයාට ඕන විදියට ලිවුවා. ඒ අට්ඨ කථාවට අදත් අපේ බෞද්ධයා වඳිති.
මේ අට්ඨ කථා වල පරස්පර විරෝධී තාවය කරණීය මත්ථ සූත්‍රයෙහි සහ ඊට අදාල අට්ඨ කථාව කියවීමෙන් දැක්විය හැක.
කරණීය මත්ථ සූත්‍රයෙන් කියවෙන්නේ යමක් කරන විදියක් ගැනය. ඊට අදාල අට්ඨ කථාවෙන් කියවෙන්නේ මේක ජප කරන්න කියාය.
ඔබම කියවා සාක්ෂාත් කරගන්න
Presentday beheviour in accordance to Dhammahttp://www.blogger.com/profile/02566320550548843855noreply@blogger.com0tag:blogger.com,1999:blog-1829247789982707026.post-64298555965820219342011-04-28T11:27:00.000-07:002011-04-28T11:28:29.412-07:00කවි මිශ්‍ර වැදි බණබණ කියන්නේ ඉතින් අපි අද ඊයේ අහපු දෙයක් නෙවෙයි නේ. ඇති තරම් මේ බෞද්ධ රටේ බණ අහන්න ලැබිලා තියෙනවා. ජාති ආගම් භේදයකින් තොරව බණ අහන්න ලැබිල තියෙනවා වගේම ඇහිලාත් තියෙනවා. මොකද ඇහුවට පවක් සිද්ධ වෙන්නේ නැති නිසා.
විවිධාකාරයේ බණත් තියෙනවා. එක එක තාලෙට කියන ඒවා. මේ අතරින් බණක අර්ථය වෙනස් වෙනස් ආකාර වලින් දනවන්නට ඒ ඒ ධර්ම දේශකයන්ට පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ හැකියාව මත තමයි ධර්ම දේශණාවක හොඳ නරක බව ශ්‍රාවකයන් තීරණය කරන්නේ.
මෙන්න මේ වගේ කියන බණ වර්ග අතරින් කවි බණට විශේෂ තැනක් හිමි වෙනව. ඒ ගීත රාවයක් හෝ කවියක තාලයෙන් සහ තනුවක් උපයෝගී කරගෙන දේශණා කරන නිසාවෙන් ඒ දේශනාව අසන්නට බොහෝ දෙනා ප්‍රියතාවක් දක්වන නිසා. දේශණයක් අහන් ඉන්නවාට වඩා ගීතයක් අහන එක හිතට වගේම ගතටත් වෙනසක් දනවන දෙයක් නේ.
ඒත් දන්නවාද දෙයක් ගැන? අද අපි කවි බණ දේශණා වලට සහභාගී වුනාට, දේශක වරු ලස්සනට සමාජ සිද්ධියක් හරි ජාතක කතවක් හරි කවි බණකින් තාලෙට සංගීතමය ස්වරූපයකින් කීවට බුදු හාමුදුරුවෝ මේ ගැන ධර්මයේ දේශණා කරලා තියෙන්නේ මොනවාද කියලා?
බුදු රජාණන් වහන්සේ ධර්මයේ, බුදු දහමේ පරිහානිය සිද්ධ වෙන ආකාරය සඳහන් කරද්දී මේ දේ ගැනත් සඳහනක් කරලා තියෙනවා. අනාගතයේදී ධර්මය ගීත ආකාරයෙන් කියන්නට පටන් ගන්න බවත්, මිනිසුන් අභිධර්මය වැනි දෑ ඉගෙනීමට දක්වන කැමැත්තට වඩා අර ගීතමය ස්වරූපයෙන් කියැවෙන බණ අසන්නට දැඩි කැමැත්තක් ඇති කර ගන්නා බව. ඒ වගේම කසාවත වෙනුවට සුදු සිවුරු හැඳගත් පිරිස් බුද්ධ ශාසනයේ ඇති වෙන බවත් ප්‍රකාශ කරලා තියෙනවා.
බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වුනු කිසිම දෙයක් මේ තාක් කාලයකට වැරදීවත්, බොරු වෙලාවත් නැති නිසා මේ කියූ දෙයත් අද වෙන කොට සම්පූර්ණයෙන්ම සත්‍යයක් බවට පත් වෙලා හමාරයි නේද? සුදු පාට සිවුරු ඇඳගත් පිරිස් පවා අද ශාසනයේ ඉන්නා බව දැන ගන්නට ලැබී තිබෙනවා.
ඉතින් මේ කවි බණ කියන්නේ නිකන් වැදි බණ හා සමාන දෙයක් හැටියටයි සලකන්නට වන්නේ. සාමාන්‍යයෙන් උපසම්පදා ලද භික්ෂුවකට ගී රාවයකින් ධර්මය දේශණා කිරීම අකැප දෙයක් බවටයි සඳහන් වෙන්නේ. ඒ බව මට දැන ගන්නට ලැබුණේ මගේ මිතුරෙකුගෙන්.
වර්තමානයේදී ධර්ම දේශණයක අන්තර්ගත වෙන්නේ බොහෝ විට ජාතක කතාවක් හරි, සමාජයේ සංසිද්ධියක් හරි, සාමාන්‍ය බුද්ධ චරිතය අලලා සිදු වෙන කතාවක් පෙරටු කරගෙන සිද්ධ කෙරෙන දේශණාවක්. නමුත් අභිධර්ම කොටස් පැහැදිලිව දේශණා කරනා අවස්ථා බෙහෙවින් දුර්ලභයි. අද රටේ වැඩ වසනා භික්ෂූණ්ගෙන් ප්‍රසිද්ධ රැල්ලේ පසු වෙන භික්ෂූහූ බොහෝමයක් දෙනා දේශණාවට බඳුන් කරන්නේ ඔන්න ඔය ආකාරයේ මාතෘකා සහ කවි බණ ආදියයි. කවි බණ දේශණාවෙහි දක්ෂ දේශක වරුන් පවා ඇති තරම් ශාසනයේ සිටිනවා.
කාලයාගේ ඇවෑමෙන් බුද්ධ වචනය ඇත්තක් බවට පත් කරමින් අද කවියෙන් බණ කීමත්, ඒවා ඇසීමට ශ්‍රාවකයන් ප්‍රිය වීමත් ප්‍රවණතාවක් වෙලා තියෙනවා. නියම සද්ධර්මය බෞද්ධ ශ්‍රාවකයන්ගෙන් ඈත් වීගෙන යන්නට පටන් අරගෙන තියෙන්නේ ඔය දේවල් සමාජයට ආ දා ඉඳන්මයි. ඒ මීට වසර ගාණකට පෙරදීයි. කතා බහට ලක් කරන්නට දෙයක් මේ.Presentday beheviour in accordance to Dhammahttp://www.blogger.com/profile/02566320550548843855noreply@blogger.com0tag:blogger.com,1999:blog-1829247789982707026.post-66214141088717518702011-04-24T08:35:00.000-07:002011-04-24T08:35:10.153-07:00පල්ලියේ මෙන් ගීතිකාද, යාඥාද, කෝවිලේ මෙන් භජන්ද එක්වූ බුදු දහම...
Presentday beheviour in accordance to Dhammahttp://www.blogger.com/profile/02566320550548843855noreply@blogger.com3tag:blogger.com,1999:blog-1829247789982707026.post-40334883240276384112011-04-24T08:28:00.001-07:002011-04-24T08:31:31.459-07:00සීවලී රුවෙන් කෑම ඉල්ලීම
මේ අපි දන්නා ශාසන ඉතිහාසයේ එන උන්වහන්සේගේ ගුණ ප්‍රකාශ වෙන අවස්ථාවක්. නමුත් මේ ගුණය පෙරටු කරගෙන අද අපේ බෞද්ධ ජනතාව කරන්නේ කුමක්දෝ කියා සිතා ගන්නට අමාරුයි. මන්දයත් ආහාර පාන ලැබීමේ ආශාවෙන් හෝ භව භෝග නොඅඩුව ලැබීමේ බලාපොරොත්තුවෙන් සීවලී මහ රහතන් වහන්සේගේ රූපයට කරනා ගෞරව මානනයන් නිසාවෙන්. දේවාලයකට ගොස් දෙවියන්ගෙන් යමක් ඉල්ලා ගැනීම හා සමාන බලාපොරොත්තුවකුයි මේ දෙයිනුත් වක්‍රාකාරයෙන් සිද්ධ වෙන්නේ.
ඔයාලා කවුරුවත් දැකලා තියෙනවාද, නැතිනම් ඔයාලගේ නිවෙසක හරි දැකලා තියෙනවාද සීවලී පිංතූරයක් හැරුණු කොට සැරියුත් මහ රහතන් වහන්සේගේ රූපයක් හරි මුගලන් මහ රහතන් වහන්සේගේ රූපයක් එල්ලා තියෙනවා? මොකද සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාලාභීන්ගෙන් අගතැන්පත් භික්ෂුව නිසා විභාග වලට මුහුණ දෙන ඕනෑම කෙනෙක් මුන්වහන්සේගේ ආශිර්වාදය ලබන්නට එපැයි. ඒත් එහෙම නෑ නේද? අද ඒ වෙනුවට ගණ දෙවි රූපයට නේ නමස්කාර කරන්නේ. හරි අපි ඒ කතාව පැත්තකට දාමුකෝ.
ආනන්ද තෙරණුවන් බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නිර්වාණයෙහි පිහිටියත් උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික තනතුරේ තැබූ හෙයින් උන් වහන්සේගේ රූපයක් නිවසක දකින්නට ලැබිලා තියෙනවාද? නෑ නේද? අර වගේම විභාග ලියනා අයට මේ තෙරුන්ගේ ආශිර්වදයත් ලබන්නට හැකි වේවි රූපයක් එල්ලා තැබුවොත්.
මේ අපි නොහිතන දෙයක්. ලාභයක් ප්‍රයෝජනයක් රූපයක් එල්ලූ පලියට ලැබෙන්නේ නම් නෑ. බුද්ධ රූපයකට වුණත් ඒ හැඟීමෙන් කරන පුද සත්කාර වල කිසිදු ඵලයක් ලැබෙන දෙයක් නොවූවත් ශ්‍රද්ධාව නිසාවෙන් යම් තාක් දුරකට මිත්‍යාවෙන් මිදීමට උපකාරයක් වේවි.
ඇයි අපි සීවලී මහ රහත් තෙරුන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ? ඒක සමානාත්මතාවය බිඳ හෙලීමක් නේද? ඇයි අපිට සීවලී මහ රහත් තෙරුන්ගේ හෝ වේවා යම්කිසි භික්ෂු රුවක් තබාගෙන මුළු මහත් අරහත් භික්ෂූ පරපුරටම කරන නමස්කාරයක් විදියට එවැනි හැඟීමකින් නමස්කාර කරන්නට බැරි? ගෙදරට කෑම බීම ලැබෙනා නිසා සීවලී රහත් තෙරුන් හට නමස්කාර කරන්නේ නම්, දාඩිය මහන්සියෙන් දෙමාපියන් හෝ ඔබ හෝ හරි හම්බ කරනා දෙය නිශ්ඵල දෙයක් නේද?
දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අපිට ආහාර පාන භව භෝග ලැබීම හෝ හොඳ රැකියාවකින් හොඳ වැටුපක් ලැබීම කියන සංකල්පය මේකෙන් ඉස්මතු වෙනවා නේද? ඔව්, එක අතකට මේ දේ ඉස්මතු වෙනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අපි බුදු රජාණන් වහන්සේගේ ගුණයන්ටත්, මහා සංඝයාගේ ගුණයන්ටත් නමස්කාර, පුද පූජා, ගෞරව දැක්විය යුතු වෙන්නේ ආධ්‍යාත්මීය වශයෙන් අප තුල ඇති කර ගත යුතු ගුණ වර්ධනය කර ගැනීම සඳහා මිසක ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොවෙන බව අනිවාර්යෙන්ම මතක තබා ගන්නවා නම් වඩාත් සුදුසු බවයි මගේ මතය නම්.
Presentday beheviour in accordance to Dhammahttp://www.blogger.com/profile/02566320550548843855noreply@blogger.com0tag:blogger.com,1999:blog-1829247789982707026.post-48389908629822431362011-04-12T22:01:00.000-07:002011-04-12T22:01:18.091-07:00මාර්ගය සහ ඵලය
“යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති “
පෘථග්ජන භූමිය ඉක්මවා ආර්ය භූමියෙහි පිහිටි පුද්ගලයෝ අටදෙනෙකි. යුගල වශයෙන් හතරෙකි.
සුනාථ ධාරේථ චරථ ධම්මේ!
ඇසීම, ධරණය කර ගැනීම (ප්රවිශ්ඨ වීම ) සහ එහි හැසිරීම (යෙදීම )
මේ දම් පද කුඩා වුනාට මේවායේ මහ විශාල අර්ථයන්. කුඩා දම් පදයක් හරි හැටි විස්තර කරනවනම් 550 ජාතක පොතේ තියෙන පිටු ගානත් මදි. ඒක දකින්න ඥාණයෙන්. ඥාණයෙන් දැක මෙතෙක් මුලා වූ ලෝකය අතහැර පියවි ලොවට එන්න.  Presentday beheviour in accordance to Dhammahttp://www.blogger.com/profile/02566320550548843855noreply@blogger.com0tag:blogger.com,1999:blog-1829247789982707026.post-18030862171331906942011-04-11T19:57:00.000-07:002011-04-11T19:57:04.993-07:00සෝවාන් මග ඵල
Presentday beheviour in accordance to Dhammahttp://www.blogger.com/profile/02566320550548843855noreply@blogger.com0tag:blogger.com,1999:blog-1829247789982707026.post-56473198229927164612011-04-11T05:39:00.001-07:002011-04-11T05:39:40.957-07:00වැස්ස වලහක දෙවියන් ආශිර්වාද කළ අසිරිමත් මොහොත
Presentday beheviour in accordance to Dhammahttp://www.blogger.com/profile/02566320550548843855noreply@blogger.com2tag:blogger.com,1999:blog-1829247789982707026.post-77542950558468437272011-04-11T03:52:00.000-07:002011-04-11T04:01:21.042-07:00:::අපි හැමෝටම නිවන් දකින්න පුළුවන් මේ භවයෙදිම:::
,මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, පස් වසක් කල් තබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සතර අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, සතර අවුරුද්දක් තිබේවා, මහණෙනි, කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන් අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත් බවට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, තුන්අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් අවුරුදු දෙකක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, අවුරුදු දෙකක් තිබේවා, මහණෙනි. යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක් අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, එක් අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත්මසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, සත් මසක් කල් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හයමසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, හය මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස්මසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති
කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, පස් මසක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සාරමසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, සාරමසක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන්මාසයක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, තුන්මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මාස දෙකක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, මාස දෙකක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක මාසයක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් පසළොස් දිනක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, පසළොස් දිනක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත්දවසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, රාගාදි කෙලෙස් නැතිව සත්වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක පරිදෙව දුක්ඛයන්ගේ දුරුකිරීම පිණිසද දුක් දොම්නස් නැතිකිරීම පිණිසද ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්ගයාගේ ලැබීම පිණිසද නිර්වාණය ප්රත්යක්ෂ කිරීම පිණිසද යම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙක් ඇද්ද එය එකම මාර්ගය වන්නේයයි මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්මය ඒ කාරණය පිණිස වදාරණ ලද්දේය., Presentday beheviour in accordance to Dhammahttp://www.blogger.com/profile/02566320550548843855noreply@blogger.com0tag:blogger.com,1999:blog-1829247789982707026.post-78943867165105318262011-04-10T09:06:00.000-07:002011-04-11T21:52:19.821-07:00පෙර වදන...."අපේ කාලයේ ධර්මයේ හැසිරීම" බෞද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය අද වන විට ඇත්තේ කොතන ද? මේ මාතෘකාව සම්බන්දව ඔනැ කෙනෙකුට ඔනෑ විදිහකට තර්ක කල හැකිය. ගෞතම බුදුපියනන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුදු දහම කුමක් ද? එය දේශනා කරන වුන් දේශානා කරන්නේ එයද? සත්‍ය කුමක්ද? අද සමාජයේ බෞද්ධයන් යැයි කියා ගන්නා අපි සැබැ බෞද්ධයේද? මේ සම්බන්දව අපි විවෘතව කතා කරමුද?
මෙහි පලවන ලිපි සම්බන්දව ඔබට විවිද අදහස් තිබෙනට පුලුවනි. එකග වන්නට හෝ විරුද්ද වන්නට, ඔබේ අදහස් අපටද දෙන්න. එය අප සැවොම දනුවත් කරාවි. එන්න අප සැබෑ ධර්මය දකින්න උත්සහ කරමු.
Presentday beheviour in accordance to Dhammahttp://www.blogger.com/profile/02566320550548843855noreply@blogger.com3