"අපේ කාලයේ ධර්මයේ හැසිරීම" බෞද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය අද වන විට ඇත්තේ කොතන ද? මේ මාතෘකාව සම්බන්දව ඔනැ කෙනෙකුට ඔනෑ විදිහකට තර්ක කල හැකිය. ගෞතම බුදුපියනන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුදු දහම කුමක් ද? එය දේශනා කරන වුන් දේශානා කරන්නේ එයද? සත්‍ය කුමක්ද? අද සමාජයේ බෞද්ධයන් යැයි කියා ගන්නා අපි සැබැ බෞද්ධයේද? මේ සම්බන්දව අපි විවෘතව කතා කරමුද?
මෙහි පලවන ලිපි සම්බන්දව ඔබට විවිද අදහස් තිබෙනට පුලුවනි. එකග වන්නට හෝ විරුද්ද වන්නට, ඔබේ අදහස් අපටද දෙන්න. එය අප සැවොම දනුවත් කරාවි. එන්න අප සැබෑ ධර්මය දකින්න උත්සහ කරමු.
Presentday beheviour in accordance to Dhamma
Pages
පෙර වදන....
Presentday beheviour in accordance to Dhamma
Sunday, April 10, 2011
Subscribe to:
Post Comments (Atom)
පෙර වදන....
"අපේ කාලයේ ධර්මයේ හැසිරීම" බෞද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය අද වන විට ඇත්තේ කොතන ද? මේ මාතෘකාව සම්බන්දව ඔනැ කෙනෙකුට ඔනෑ විදිහකට තර්ක කල හැකිය. ගෞතම බුදුපියනන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුදු දහම කුමක් ද? එය දේශනා කරන වුන් දේශානා කරන්නේ එයද? සත්‍ය කුමක්ද? අද සමාජයේ බෞද්ධයන් යැයි කියා ගන්නා අපි සැබැ බෞද්ධයේද? මේ සම්බන්දව අපි විවෘතව කතා කරමුද?
මෙහි පලවන ලිපි සම්බන්දව ඔබට විවිද අදහස් තිබෙනට පුලුවනි. එකග වන්නට හෝ විරුද්ද වන්නට, ඔබේ අදහස් අපටද දෙන්න. එය අප සැවොම දනුවත් කරාවි. එන්න අප සැබෑ ධර්මය දකින්න උත්සහ කරමු.
Popular Posts
-
"අපේ කාලයේ ධර්මයේ හැසිරීම" බෞද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය අද වන විට ඇත්තේ කොතන ද? මේ මාතෘකාව සම්බන්දව ඔනැ කෙනෙකුට ඔනෑ විදිහකට තර්ක කල ...
-
සීවලී මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන් අතරින් අග තැන්පත් රහතන් වහන්සේ නමක් බව බොහෝමයක් දෙනා දන්නා කාරණාවක්. මේ හේතුව නිසාම බුද්...
-
,මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදී...
-
විශාලා මහ නුවර තුන් බියක් ඇති විය. ෂඩ් ශාස්තෘවරුන් පැමිණ විවිධ පුද පූජා යාග හෝම පැවැත්වුවද වෙනසක් ඇති නොවීය. මේ තුන් බිය නැති කිරීමට ලෝක න...
-
“යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා චත්තාරි එතානි යුගානි හොන්ති “ පෘථග්ජන භූමිය ඉක්මවා ආර්ය භූමියෙහි පිහිටි පුද්ගලයෝ අටදෙනෙකි. යුගල වශයෙන් හතරෙකි....
-
බණ කියන්නේ ඉතින් අපි අද ඊයේ අහපු දෙයක් නෙවෙයි නේ. ඇති තරම් මේ බෞද්ධ රටේ බණ අහන්න ලැබිලා තියෙනවා. ජාති ආගම් භේදයකින් තොරව බණ අහන්න ලැබිල තිය...
Blog Archive
Followers
Total Pageviews
Powered by Blogger.
තමා බෞද්ධ යැයි මහ ලොකුවට වර්ණනා කරන මොඩයින්ගෙන් ධර්මය යනු කුමක්ද කියා ඇසුවෙමි
මේ ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයින්ටයි තමන‍් බෞද්ධයයි කියා ගන්නා පුද්ගලයින් මේ වගේ ලිපි පල කර කර ධර්මයට හානි සිදුකරන්නේ නැහැ නොවැ. බලනකොට ඒ පුද්ගලියන්ට වඩා හිස් මෝඩ පුද්ගලයෙක් වෙන්නේ මේ වගේ ලිපි පල කරන උන්දැලා නොවැ. මේකෙන් වෙන්නේ බෞද්ධ දර්ශණයට හානියක්මයි. අනික දන්න කෙනෙක් ගෙන් අහගන්න එපැයෑ ධර්මය කියන්න යනු කුමක්ද කියා. ඔය ටිකක් දැනගෙන් කථාකරන එක නම් හොද නැහැ.
(මේ තනි වචනයකින් උක්ත උ ධර්මය පෘථක්ජනයන්ට වටහා දීමට 84 000 ක් ආකාර වලින් දෙසන්නට සිදු වුනා.)ධර්මය විනය මොකක්ද කියලා හරියට දැන ගෙන ලියන්න.
බුදුරජානන් වහන්සේ විසින් 45 වසරක් පුරා දෙවි මිනිසුන්ගේ අප්‍රමාණ යහපත උදෙසා දේශනාකොට වදාල මුල මැද අග පිරිසිදු ඒ ධර්මය අවබෝධ කරගෙන නිකෙලෙස් වූ රහතන් වහන්සෙලා ලක්ශ ගනනක් ඒ වගේම සෝතාපන්න, සකෘර්ධාගාමී, අනාගාමී උත්තමයන් වහන්සෙලා අවබෝධ කරගත් ඒ ධර්මයට නොවේද මේසා අපහස් සිදු කරන්නේ. පුදුම වෙන්න දෙයක් නොවේ තමයි බුදු රජානන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේත් අපහස චෝදනා තිබුනා නොවෑ.
එක දෙයක් කියන්න තියෙනවා ධර්මය අනිත් ලිපි වල සදහන් වෙනවා එක අගය කල යුතුයි හැබැයි බොලාග් එකට ප්‍රෙවේශය නම් අන්තිමයි.