Presentday beheviour in accordance to Dhamma
Pages
Subscribe to:
Post Comments (Atom)
පෙර වදන....
"අපේ කාලයේ ධර්මයේ හැසිරීම" බෞද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය අද වන විට ඇත්තේ කොතන ද? මේ මාතෘකාව සම්බන්දව ඔනැ කෙනෙකුට ඔනෑ විදිහකට තර්ක කල හැකිය. ගෞතම බුදුපියනන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුදු දහම කුමක් ද? එය දේශනා කරන වුන් දේශානා කරන්නේ එයද? සත්‍ය කුමක්ද? අද සමාජයේ බෞද්ධයන් යැයි කියා ගන්නා අපි සැබැ බෞද්ධයේද? මේ සම්බන්දව අපි විවෘතව කතා කරමුද?
මෙහි පලවන ලිපි සම්බන්දව ඔබට විවිද අදහස් තිබෙනට පුලුවනි. එකග වන්නට හෝ විරුද්ද වන්නට, ඔබේ අදහස් අපටද දෙන්න. එය අප සැවොම දනුවත් කරාවි. එන්න අප සැබෑ ධර්මය දකින්න උත්සහ කරමු.
Popular Posts
-
"අපේ කාලයේ ධර්මයේ හැසිරීම" බෞද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය අද වන විට ඇත්තේ කොතන ද? මේ මාතෘකාව සම්බන්දව ඔනැ කෙනෙකුට ඔනෑ විදිහකට තර්ක කල ...
-
සීවලී මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන් අතරින් අග තැන්පත් රහතන් වහන්සේ නමක් බව බොහෝමයක් දෙනා දන්නා කාරණාවක්. මේ හේතුව නිසාම බුද්...
-
,මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදී...
-
විශාලා මහ නුවර තුන් බියක් ඇති විය. ෂඩ් ශාස්තෘවරුන් පැමිණ විවිධ පුද පූජා යාග හෝම පැවැත්වුවද වෙනසක් ඇති නොවීය. මේ තුන් බිය නැති කිරීමට ලෝක න...
-
බණ කියන්නේ ඉතින් අපි අද ඊයේ අහපු දෙයක් නෙවෙයි නේ. ඇති තරම් මේ බෞද්ධ රටේ බණ අහන්න ලැබිලා තියෙනවා. ජාති ආගම් භේදයකින් තොරව බණ අහන්න ලැබිල තිය...
-
“යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා චත්තාරි එතානි යුගානි හොන්ති “ පෘථග්ජන භූමිය ඉක්මවා ආර්ය භූමියෙහි පිහිටි පුද්ගලයෝ අටදෙනෙකි. යුගල වශයෙන් හතරෙකි....
Blog Archive
Followers
Total Pageviews
Powered by Blogger.
අතීතයෙහි නන්ද නම් රහතන් වහන්සේ නමක් භාරතයෙන් ලංකාවට වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්‍රී දන්තධාතුන් වහන්සේ නමක්, අරිට්ඨ නම් මහරහතන් වහන්සේ නමක් විසින් පූජෝපහාර පුදකරමින් තමන් භාරයේ තබාගෙන ඇත. අරිට්ඨ රහතන්වහන්සේගෙන් අනතුරුව එහි භාරකාරත්වය අතිනත යමින් අවසානයේදී මිහිඳු රහත් හිමිගේ භාරකාරත්වය යටතට පත්විය.
ගිරිඅබා රජු අතින් නව චෛත්‍යයෙහි නිදන්ගත වන්නේ මෙලෙස රහතන් වහන්සේලා භාරයේ ආරක්ෂාවුනු සව_ඥධාතූන් වහන්සේමය. ගිරිඅභය රජතුමන් සෝමපුරයේ ඉදිකරවූ චෛත්‍යය "සෝමාවතී චෛත්‍යය" රාජයන් බවට පත්විය. අනුරාධපුර ස්වÒමාලි චෛත්‍ය රාජයන් මෙන්, බුබ්බුලාකාර හැඩයෙන් යුතුව රියන් හැටක් උස්වන ලෙසින් සෝමාවතී චෛත්‍යය ඉදිකර ඇත.
බුදුරජානන් වහන්සේනමකගේ ආස්ඩර්්ය නොදන්න හිස් පුරැශයන් මේ ලොකයේ නැතුවා නොවේ ඒ වගේ හිස් පුරැශයන් විසින් සිදුකරන ලබන දේ පුස්සක්මයි මේ ලොකයට අවැඩක් මයි. සිල්වත් ස්වාමින්වහන්සෙලාට සිදුකරනු ලබන අපහස නිසා මරනින් මතු නිරයේ උපත කැමති විය යුතුය.