Pages

රතන සූත්‍රය

Saturday, May 21, 2011 0 comments

විශාලා මහ නුවර තුන් බියක් ඇති විය. ෂඩ් ශාස්තෘවරුන් පැමිණ විවිධ පුද පූජා යාග හෝම පැවැත්වුවද වෙනසක් ඇති නොවීය. මේ තුන් බිය නැති කිරීමට ලෝක නාථ තථාගත සම්බුදු රජාණන් වහන්සේට හැකි වෙතැයි සිතූ රජ උන්වහන්සේගෙන් මේ බව විමසුවේය. මිනිසුන්ගේ මනස අයහපත් බැවින් මෙවැනි දේ සිදු වන නිසාවෙන් මනස යහපත් කරගන්නේ නම් යහපති යැයි දෙසූ බුදුන් ඒ සඳහ මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්න යැයි උපදෙස් වදාරා රතන සූත්‍ර දේශනාව දෙසූ සේක. ඉතින් මේ රතන සූත්‍රයේ ඇති දේ පිලිපැද බුදු, දම්, සඟ මගෙහි ගොස් සිත් සතන් සුවපත් කරගත්තා. සුවපත් වූ සිත් ඇති තැන මොන තුන් බියක්ද? සියළු බිය නැති වී ගියා රතන සූත්‍රයේදී බුදුන් දෙසුයේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵල වලට බුදු, දම්, සඟ මග ඔස්සේ පැමිණි කෙනා හට කිසිම බියක් ඇති නොවේය, බිය දුරු වේය යන්නයි. රතන සූත්‍රයේ 'භූතානි' කීවේ යක්කුන්ට නොව සතර මහ භූතයන්ගෙන් සැදුම් ලත් මේ කයටය. නිති පතා පුදන මේ...

 
අපේ කාලයේ ධර්මයේ හැසිරීම © 2011 | Designed by Bingo Cash, in collaboration with Modern Warfare 3, VPS Hosting and Compare Web Hosting